දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.07.21 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
සිරස්තලයේ දිවි තොර කරගැනීමේ පුවතක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?
එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට උත්ප්‍රේරකයක් සැපයිය හැකිය. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමේ දැඩි අවදානමක් (Suicide Contagion) පවතී.
උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?
මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.
මූලාශ්‍ර:
https://www.datocms-assets.com/…/1669653344-13763…
http://who.int/…/men…/suicide-prevention-journalists.pdf
https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf


0 Comments