Ethics Eye

දූෂණය ? අතවරය ද?

2026.07.13 වන දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.

“දූෂණය” යන්න භාවිතා කිරීම තුලින් සිදු වන්නේ ලිංගික අපරාධයට මුහුණ දුන් පුද්ගලයා ‘’කිලිටි’’ හෝ “අපවිත්‍ර’’ වූ බවට වැරදි අදහසක් ලබා දෙයි. මෙමඟින් ලිංගික අපරාධයකට මුහුණ දුන් පුද්ගලයන්ට සමාජයෙන් එල්ලවන ගැරහුම් සහ කොන්කිරීම් තව තවත් උග්‍ර විය හැකිය.

එබැවින්, මාධ්‍ය වාර්තාකරණයේදී සහ පොදු කතිකාවේදී “දූෂණය” වෙනුවට “ලිංගික අතවරය” හෝ “ලිංගික අපයෝජනය” වැනි නිවැරදි සහ ගෞරවනීය යෙදුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

ලිංගික අපරාධ වගකීමෙන් වාර්තා කරමු!

දූෂණය යන්න ගැටලුකාරී වන්නේ මන්දැයි දැනගැනීමට පහත reel එක නරඹන්න

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This