නව රජයේ 2025 ශ්‍රි ලංකා අයවැය ගැන Fitch Ratings ප්‍රසාදය
2025ට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙන් රටේ මූල්‍ය ආදායම ඉහල නැංවීම සඳහා ශක්තිමත් ක්‍රියාවලියක් ඇති බව ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ප්‍රසාදය පළ කර ඇති බවට පෙබ. 20 සහ 21, 2025 යන දිනවලදී මාධ්‍ය තුළ වාර්තා වී තිබුණි.
මෙම පුවත ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ රූපවාහිනී නාලිකා සහ පුවත්පත් පහත පරිදි දැක්විය හැක.
(YouTube වෙත එක්කොට තිබූ, පෙබ. 20, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් සහ පෙබ. 21, 2025 සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරිණි.)


0 Comments