Ethics Eye TV Coverage

නීතිඥ සංගමයේ සභාපති මාධ්‍යයට දැක් වූ අදහස් කෙටියෙන්.

අකුරේගොඩ නීතිඥ ඝාතනය මුල් කරගනිමින් නීතිඥවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක. මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය මාධ්‍යට දීර්ඝ ලෙස අදහස් දැක්වීය. ඔහුගේ අදහස් කෙටියෙන් පහත දැක්වේ.

(2026 පෙබරවාරි 16 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This