පල්ලේගම හේමරතන හිමිගේ නඩුව
සිදුවීම කෙටියෙන් – පල්ලේගම හේමරතන හිමිට සහ ලිංගික අපයෝජනයට මුහුණ දුන් දැරියගේ මවට දැඩි කොන්දේසි මත ඇප ලබා දීමට 2026.05.22 දින අධිකරණය විසින් නියෝග කරන ලදි.
2026 මැයි 22 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.
(2026 මැයි 22 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments