Ethics Eye

පළමු ශ්‍රේණිය සඳහා නව විෂයමාලාව ඉගැන්වීම අද සිට

පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද දින සිට ආරම්භ කර ඇත.

මෙම පුවත ජනවාරි 29, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 29,2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This