පාස්කු ප්‍රහාරය සිහි කිරීමේ ප්‍රධාන වැඩසටහනේදී වත්මන් රජය විමර්ශන පිළිබඳව සුභවාදී පිළිවෙතක් අනුගමනය කරන බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කරන ලදී.
2026 අප්‍රේල් 21 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.
(2026 අප්‍රේල් 21 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments