Ethics Eye

පුද්ගලයෙකුගේ ආබාධය කිසිවිටෙකත් ඔවුන්ගේ සම්පූර්ණ අනන්‍යතාවය නොවේ.

මෙම පසුබිම තුළ, මෑතකදී ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උලෙළක් පිළිබඳව වාර්තා කළ අරුණ පුවත්පත (2026 මැයි 28), සිය පුවත් සිරස්තලයේ සහ අන්තර්ගතයේ “ආබාධ සහිත වූවන්” යනුවෙන් නිවැරදි පුද්ගල-ප්‍රථම භාෂාව භාවිතා කර තිබීම සැබවින්ම ප්‍රශංසනීයයි.

සැමට සමාන ගෞරවයක් හිමිවන වඩාත් යහපත් සමාජයක් ගොඩනගමු!

තවත් විස්තර දැනගැනීමට මෙම reel එක නරඹන්න

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This