“මාට්ටු” මාධ්යයට උචිත ද?
පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් වරදකරුවෙක් නොවේ. අධිකරණය මඟින් වරදකරුවෙකු ලෙස තීන්දු කරන තෙක් ඒ පුද්ගලයා “සැකකරුවෙක්” ලෙස සැලකේ.
මාධ්ය මඟින් “මාට්ටු” වැනි යෙදුම් භාවිත කිරීමෙන්, අදාළ පුද්ගලයා දැනටමත් වරදකරුවෙකු බවට සමාජයට වැරදි හැඟවීමක් සිදු කරයි.
එබැවින්, “මාට්ටු” වෙනුවට, ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති පරිදි හෝ “අත්අඩංගුවට ගෙන ඇත”, “පොලිස් භාරයට ගෙන ඇත”, “සැකපිට අත්අඩංගුවට ගෙන ඇත” වැනි යෙදුම් භාවිතා කරමු.


0 Comments