මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා කුඩු සමඟ අත්අඩංගුවට – පුවතක්
මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ සැමියාට අයත් හෝටලයක හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් හමුවීම සමබන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් 2025 නොවැම්බර් 05 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 05, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments