මෙම වාර්තාකරණයන් අතරින් වඩාත්ම ආචාර ධාර්මික වාර්තාකරණය තෝරාගැනීමට ඔබට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් පහතින්:
ඇතැම් සිරස්තල මෙම නිදහස් කිරීම සෞඛ්‍ය හේතූන් මත සිදුවූවක් බව පවසන විට, තවත් සිරස්තල එය ඇතුළත් නොකරන්නේ මන්ද?
සෞඛ්‍ය හේතූන් ඇතුළත් නොකරන සිරස්තල තුළින් පාඨකයා නොමග නොයන්නේද?
එබැවින් වඩාත් ආචාරධාර්මික වාර්තාකරණය ලෙස ඔබ තෝරා ගන්නේ කුමන වාර්තාකරණයද?


0 Comments