ලිංගික අපයෝජන හෝ අතවර වාර්තා කිරීමේදී විස්තරාත්මක තොරතුරු සඳහන් කිරීම ගැටලුකාරී වන්නේ ඇයි?
* නැවත කම්පනයට පත්වීම: ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ සැකකරු විසින් සිදු කළ ක්‍රියා විස්තරාත්මකව වාර්තා කිරීම හේතුවෙන්, අතවරයට මුහුණ දුන් පුද්ගලයන්ට නැවත වරක් කම්පනකාරී අත්දැකීම් (re-traumatiation) ඇති විය හැක.
* අපරාධ සාමාන්‍යකරණය වීම: අතවරය සිදු වූ ආකාරය පිළිබඳ සංවේදී සහ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම මඟින් සමාජය තුළ එවැනි අපරාධ සාමාන්‍යකරණය වීමේ සහ ඒවායේ සැබෑ බරපතලභාවය අඩු වීමේ අවදානමක් ඇති වේ.
ලිංගික අපයෝජන හෝ අතවර සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!


0 Comments