වැලිගම ප්‍රාදේශීය සභා සභාපති නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි. මෙම පුවත ඔක්තෝම්බර් 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 22, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments