Ethics Eye TV Coverage

සලේ නිරුවත් කර පරීක්ෂා කළ බව CIDය පිළිගත්තා – බිරිඳ

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරුවත් කර සියල්ලන් ඉදිරියේ සිරුර පරීක්ෂා කළ බව CIDය පිළිගත් බව සලේගේ බිරිඳ මනෝරි සලේ පවසයි.

2026 ජූනි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ.

(2026 ජූනි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This