Ethics Eye

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දත්ත වලට අනුව ස්වභාවික ආපදාවකදී, පිරිමින්ට වඩා කාන්තාවන් සහ ළමයින් මිය යාමේ සම්භාවිතාව 14 ගුණයකින් වැඩියි (2022).

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් ඇති මේ අවස්ථාවේ, ස්වභාවික ආපදා හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන අසමාන අවදානම් පුවත් වාර්තාකරණයේදී ඉස්මතු කිරීම ඉතා වැදගත් වේ.

එසේ නොවුවහොත්, ආපදා වාර්තාකරණයෙන් කියැවෙන්නේ කතාවේ එක් පැත්තක් පමණක් නොවේද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This