ගැටලුව: කාන්තාවන්ගේ වෘත්තීය දායකත්වය අසාමාන්‍ය දෙයක් බව පෙන්වීම හෝ ඔවුන්ගේ පෙනුම සහ සාම්ප්‍රදායික ගුණාංගවලට අනවශ්‍ය ප්‍රමුඛතාවක් ලබා දීම.
බලපෑම: මෙවැනි වාර්තාකරණයන් නිසා කාන්තාවන්ගේ සැබෑ කුසලතා යටපත් වී, ඔවුන් පිළිබඳ සමාජයේ පවතින ඒකාකෘතික කිරීම් තවදුරටත් තහවුරු වේ.
විසඳුම: ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඒකාකෘතික කිරීම් වෙනුවට, කාන්තාවක සතු වෘත්තීය නිපුණතාව, සුදුසුකම් සහ ඇය අත්කරගත් ජයග්‍රහණ කෙරෙහි පමණක් පුවත් වාර්තාකරණයේදී අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය නොවේද? ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගේ වෘත්තීය නිපුණතාව කේන්ද්‍ර කරගත් වාර්තාකරණය B, වඩාත් ආචාරධර්මීය ප්‍රවේශයක් බව ඔබ එකඟ නොවන්නේද?


0 Comments