Ethics Eye

ගැටලුව: පුවත් වාර්තාකරණයේදී “ගණිකා” වැනි යෙදුම් භාවිත කිරීමෙන් පුවත භාවාතිශය (Sensationalism) කිරීමක් සිදු වේ . මෙවැනි භාවිතයන් නිසා පුවතේ සැබෑ තොරතුරු යටපත් වී, අදාළ පුද්ගලයන් දැඩි සමාජ අපවාදයකට (Stigmatisation) ලක් විය හැක.

විසඳුම: ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ වාර්තා කිරීමේදී අවමන් සහගත නොවන සහ සදාචාරාත්මක විනිශ්චයන්ගෙන් තොර භාෂාවක් භාවිත කරමු. නිරවද්‍ය පද භාවිතය පුවතක වෘත්තීය වටිනාකම තහවුරු කරයි. වාර්තාකරණය B මීට නිදසුනක් නොවේද? 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This