Ethics Eye

දිනය: 2026 පෙබරවාරි 25

සිදුවීම: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය

අධිකරණය විසින් ඇයව නඩුවෙන් නිදහස් කරන ලද්දේ සාක්ෂි විභාග කිරීමෙන් පසුව ඇය නිදොස් බවට සොයාගත් බවට එළඹීමකින් පසුවද,නැතහොත් ඇයගේ වයස සහ මානසික සෞඛ්‍ය තත්වය සලකා බලා නඩු විභාගයකට මුහුණ දීමට නොහැකි නිසා නඩුවෙන් නිදහස් කළේද යන්න සිරස්තලයෙන් පැහැදිලි වේද? ඔබේ අදහස?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This