දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.06.29 (සඳුදා) සිට 2026.07.01 (බදාදා) දක්වා වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
සිරස්තලයේ දිවි තොර කර ගැනීමේ පුවතක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි?
එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට උත්ප්‍රේරකයක් සැපයිය හැකිය.
උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?
අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය ලබාගැනීමට උපකාරක අංක පළ කිරීම වඩාත් මානූෂීය පියවරකි.


0 Comments