මෙරට මුහුදු සීමා ආසන්නයේ තිබූ දෙවන ඉරාන නැවේ සිටි පිරිස ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂිතව වැලිසර නාවික හමුදා කඳවුරට. නෞකාව ත්රිකුණාමලය වරායට.මෙම පුවත 2026 මාර්තු 06 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.(2026 මාර්තු 06 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)
#IranianShip#IRINSBushehr#RescueMission#SriLankaNavy
#HumanitarianRescue#EthicsEye#NewsHeadlines


0 Comments