Ethics Eye

යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි.

ඒ වෙනුවට, අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් “ජාවාරම්කරු, සැකකරු” වැනි මධ්‍යස්ථ යෙදුම් හෝ සිද්ධිය පමණක් වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This