Ethics Eye

2026 සැප්තැම්බර් 02 දින පෙරවරුවේ YouTube වෙත එක් කර ඇති Breaking News සහ මධ්‍යහන පුවත් විකාශයන් ඔස්සේ.

දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංක පළ කිරීම වැදගත් වන්නේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

මූලාශ්‍ර:

https://www.datocms-assets.com/…/1669653344-13763…

http://who.int/…/men…/suicide-prevention-journalists.pdf

https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This