2026 අයවැයේ ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යොදා ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
ජනපති අනුර කුමාර දිසානායක අමාත්‍යංශ ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී, 2026 වසර සඳහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන කාර්යක්ෂම ලෙස යෙදවීමට පියවර ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී ඇත. මෙම පුවත ජනවාරි 05, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 05, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments