Ethics Eye TV Coverage

LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය

කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් තුමා ඊයේ උත්සවයකට සහභාගී වූ පුවතක් රූපවාහිනී පුවත් වල වාර්තා වී තිබුණි. එහිදී ඔහු LGBTQIA+ ප්‍රජාව සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මත පළ කළේය. එම LGBTQIA+ ප්‍රජාව ගැන ඔහු කළ ප්‍රකාශය රූපවාහිනී පුවත් තුළ පහත පරිදි වාර්තා විය.

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 29, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This