LGBTQIA+ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
“සමාජ පරිහානියට හේතු වන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධි සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම” යනුවෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත. මෙම පුවත රූපවාහිනී පුවත් තුළ පහත පරිදි වාර්තා විය.
(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 30, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි)


0 Comments