අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව සජබය පොල් ගසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සජබයේ පිරිසක් කතරගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක නිරත වීම. මෙම පුවත ජනවාරි 11, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 11, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments