Ethics Eye

ආබාධිතද? ආබාධ සහිතද?

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි.

එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීමයි.

මෙය හැඳින්වෙන්නේ Person-first language නැතිනම් ‘පුද්ගලයා පළමු වන භාෂාව’ ලෙසයි. එනම් මෙහි අදහස වන්නේ ඒ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, එම පුද්ගලයාගේ ආබාධ සහිත බව දෙවන තැන ගන්නා බවත් වේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This