ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීම සහ යළි ස්ථාපනය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ තිබූ බුදු පිළිමයක් පොලීසිය විසින් ඉවත් කිරීම හේතුවෙන්, පෙරේදා (16) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණු බවට මාධ්‍ය වාර්තා කරයි. එම සිදුවීම රූපවාහිනි පුවත් වල වූයේ පහත පරිදිය.
(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 17,2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments