මන්ත්රී විශ්රාම වැටුප අහෝසියි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 152කින් අද (2026/02/17) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.
මෙම පුවත 2026 පෙබරවාරි 17 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 17 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments