මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම් වලින් රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් ලෙස සිදු කළ බවට මන්ත්‍රී නලින් බණ්ඩාර සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය. එම ප්‍රකාශයට මන්ත්‍රී නලින් බණ්ඩාර ද නැවත ප්‍රතිචාර දැක්වීය.
2026 අප්‍රේල් 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ.
(2026 අප්‍රේල් 27 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments