Education Ethics Eye

ලිපිය කියවීමට පෙර අපේ අවධානය බොහෝ විට යොමු වන්නේ දෘශ්‍ය රුපවලටය.

ගෞරවය හඟවන රූප භාවිතා කිරීම මගින් පුද්ගලයින් අනවශ්‍යය ලෙස අවදානමට ලක්වීම, සමච්චලයට ලක්වීම හෝ කැමැත්තකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාව හෙළිදරව් වීම වළක්වා ගත හැකි වේ.

ගෞරවය ප්‍ර‍රමුඛ කරගත් වාර්තාකරණයක නියැළෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This