සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?
දිවයිනේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු සහ විවිධ අදහස්, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. ඒ අනුව, සහල් හිඟයේ වරද කාගේද යන්න රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.
(YouTube මෙතෙක් කොට තිබූ, ජන. 15, 2025 දින තෝරාගත් රූපවාහිනි රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිනි.)
**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.
*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!


0 Comments