2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින් හෙද හෙදියන්ගේ විරෝධතාවයන්

අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින් හෙද හෙදියන්ගේ විරෝධතාවයන්

2025 අයවැයෙන් හෙද සේවයට ලබාදෙන දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කොට ගනිමින්, පෙබ. 27, 2025 දින දිවයින පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට හෙද හෙදියන්ගේ විරෝධතාවයන් පැවැත්වුණු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...

එක් පුවතක්, වාර්තාකරණයන් දෙකක්

එක් පුවතක්, වාර්තාකරණයන් දෙකක්

'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකරු හා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ආ බව කියන, මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවැනි සැකකාරියගේ සීසීටීවී දර්ශන පෙළක් පොලීසියට ලැබීම හා සම්බන්ධ පුවත පෙබ. 26 දින රූපවාහිනී ‍රාත්‍රී ප්‍රධාන පුවත්...

මිද්දෙණියේ වෙඩි තැබීම

මිද්දෙණියේ වෙඩි තැබීම

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී 18 දා රාත්‍රි වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කජ්ජා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයටද, ඔහුගේ පුතුට බරපතල ලෙස තුවාලද සිදුවූ බව එදින මාධ්‍ය වාර්තා කර තිබිණි (පසුව ඔහුද දැඩි සත්කාර ඒකකයේ දී...

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; * මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක්...

උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට

උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට

උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන් පහත පරිදි වාර්තා කරයි. ඔබ සිතනා ලෙසට, 1) එකම සිදුවීමක් සඳහා සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනී තිබෙන පසුබිමක, එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට...

නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

නව රජය විසින් දළදාව ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට ප්‍රශංසා ගලා එන බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී, පෙබ. 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ මෙම පුවත වාර්තා කර තිබූ, සහ වාර්තා කර නොතිබූ රූපවාහිනී නාලිකා මෙසේ දැක්විය හැක. (YouTube වෙත එක් කොට තිබූ,...

පාතාලය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පක්ෂ සහ විපක්ෂ අදහස්

පාතාලය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පක්ෂ සහ විපක්ෂ අදහස්

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී "ගණේමුල්ලේ සංජීව" නමැත්තා ඝාතනය කිරීම ඇතුළු, පාතාලයට සම්බන්ධ බවට පැවසෙන ඝාතන සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, මෙසේ විපක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අදහස් පිළිබඳව,...

බීමත් රියැදුරු පිරිමි නම්, මෙසේ ඉස්මතු කරයිද?

බීමත් රියැදුරු පිරිමි නම්, මෙසේ ඉස්මතු කරයිද?

පෙබරවාරි 17, 2025 දින පාමංකඩ ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා විදුලි කණුවක හැපී දේපල හානි සිදු කළ රියදුරෙක් අත්අඩංගුවට ගැනීම වාර්තා වී තිබුණේ මේ අයුරිනි. * ලංකාදීප - "සූර්වී කතක පැදවූ කාරය විදුලි කණුවේ හැපී ගිනිගෙන අළුවෙයි" 1) රිය අනතුරු පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී...

නව රජයේ 2025 ශ්‍රි ලංකා අයවැය ගැන Fitch Ratings ප්‍රසාදය

නව රජයේ 2025 ශ්‍රි ලංකා අයවැය ගැන Fitch Ratings ප්‍රසාදය

2025ට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙන් රටේ මූල්‍ය ආදායම ඉහල නැංවීම සඳහා ශක්තිමත් ක්‍රියාවලියක් ඇති බව ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ප්‍රසාදය පළ කර ඇති බවට පෙබ. 20 සහ 21, 2025 යන දිනවලදී මාධ්‍ය තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ...

“අනංග සිද්ධියක්” ද?ලිංගික හිංසනයක් ද?

“අනංග සිද්ධියක්” ද?ලිංගික හිංසනයක් ද?

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකාර දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදු වන හිංසන සම්බන්ධයෙන් හා ඒ පිළිබඳව බාහිර විමර්ශනයක් පවත්වන ලෙසට සියලුම මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක් බාර දී ඇති බව ලංකාදීප පුවත්පත පෙබ. 17 සහ 21 යන දිනවල වාර්තා කර තිබුණේ පහත අයුරිණි....

“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද?

“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද?

කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම ඔස්සේ සිදුවී ඇත්තේ ලිංගික...

“චීනා” මාධ්‍යයට උචිත ද?

“චීනා” මාධ්‍යයට උචිත ද?

චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු.

පසුගිය ජූනි 12 වන දින අලුත්ගම දුම්රිය ස්ථානයේදී සිදුවූ දිවි තොර කර ගැනීමට තැත් කිරීමක් පිළිබඳ පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක වාර්තා කර තිබුණි. හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය -...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.