නව COVID 19 ප්‍රභේදය ලංකාවට
නව COVID 19 ප්‍රභේදය ලංකාවේ ව්‍යාප්තිය සහ ඊට අදාළ පුවත් ජූනි 2, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 2, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
මාධ්‍ය තුළට උචිත භාෂාවක්
මාධ්‍ය තුළ විවිධ ජාවාරම් කරන්නන් හැඳින්වීමට ඇතැම් විට භාවිත වන "ජාවාරමා" වැනි යෙදුම් ගැටළුකාරී නොවේදැයි Ethics Eye විසින් මින් පෙරද අසා ඇත. යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සැළකිලිමත් විය යුත්තේ, යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට,...
අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!
යම් පුවතකට සෘජුව අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව, මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශයන් හි දැක්වේ. පුවතට අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වයන් ඉස්මතු කොට දැක්වීමේ ගැටළුව වන්නේ, ඒ ඔස්සේ එම වාර්ගිකත්වයන් සෘණාත්මකව රූපණයු වීමට ඇති හැකියාවයි....
ලේබල් කිරීම් නැතුව බැරි ද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත ඉතා විශාල වගකීමක් ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු කාරණා හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් මිස හුදු 'මතට ලොල්' වීමක් නොවේ....
ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය - "විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන ආධාර මුදල ඉහළට"...
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.
වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක...
“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?
කාන්තාවක් සම්බන්ධ වන යම් කිසි පුවතක් ඉදිරිපත් කිරීමේදී ඇතැම් මාධ්‍ය "සුරූපී", "රූමත්" වැනි විශේෂණ පද භාවිතා කරමින් එම කාන්තාවගේ බාහිර ස්වරූපය සඳහන් කිරීම Ethics Eye විසින් නිතර මතු කරන කරුණකිි. පහත සඳහන් පුවතෙහි දැක්වෙන ආකාරයට ‘රූපයට’ අමතරව වෙනත් නිර්ණායකන් කිහිපයක්...
June 2, 2025 – June 13, 2025
The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala language TV channels uploaded to YouTube. There was no coverage on the National Tax Week issue from June 9 – 13. Data on the...
June 2, 2025 – June 15, 2025
This week’s memes
June 2, 2025 – June 15, 2025
This week’s cartoons
Protest in Mannar opposing environmentally destructive projects
Which Sinhala and Tamil TV channels covered it?
Major stories in the Sinhala and Tamil press: Jun.2 – 15
Signposts the differences and nuances in reporting between Sinhala and Tamil language newspapers. Over the past two weeks the Sinhala and Tamil press converged in relation to six main stories. The six stories were on the: (i) declaration of the National Tax Week; (ii)...
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?
පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...
පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම
2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට "ආබාධිත" යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක. ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ,...
ඔබට වෙනස පෙනෙනවාද?
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...
මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු පුවතක් මැයි 19, 2025 අරුණ, දිනමිණ සහ අද පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. * අරුණ - "තායිලන්ත ලිංගික සංක්‍රාන්තිකයා ළඟ එක කෝටි 20...
ලුණු තොගය ඇවිත් ද? ප්‍රමාද ද?
පවතින ලුණු හිඟයට පිළියම් ලෙස රජය ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට ළගා වීම පිලිබඳ පුවත් මැයි 22, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 22, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත
ලුණු හිඟය සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු කතිකාවත මැයි 21, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය. (YouTube වෙත එක්කොට තිබූ මැයි 21, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?
රුපියල් කෝටි දෙකකට අලෙව් කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක රැඳී සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවතක් දිනමිණ, දිවයින සහ මව්බිම වාර්තා කර තිබුනේ පහත අයුරිනිි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















