ලේබල් කිරීමෙන් වළකිමු.මනුෂ්‍යත්වයට ඉඩ දෙමු.
මත්ද්‍රව්‍ය නිවාරණය:මධ්‍යයේ භූමිකාව
ඉන්ධන මිල යළිත් ඉහළට.
මෙම පුවත 2026 මාර්තු 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 මාර්තු 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සුරේෂ් සලේ පිළිබඳ සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය
2026 ජුනි 08 රූපවොහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 08 දින YouTube වෙත එක් කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත්විකාශයන්...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
2026 ජුනි 08 රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 08 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.) වැඩිදුර විස්තර මෙතනින්...
පුවතට අදාළ තොරතුරු පමණක් වාර්තා කරමු!
සුරේෂ් සලේ සඳහා සත්‍යග්‍රහයක්
2026 ජුනි 07 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 07 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ලිංගික අපරාධ වගකීමෙන් වාර්තා කරමු!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක.
2026 ජුනි 07 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 ජුනි 07 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
සුරේෂ් සලේ රෝහල්ගත කිරීම සහ උපවාසයක නියැලීම
(ජූනි 08 සිංහල සහ දෙමළ මුල් පිටු ඇසුරින්)
ඔබ අද වැඩියෙන්ම කතා කරන පුවත මොකක්ද?
ඔබ නොදැනුවත්වම එය බොහෝ අවස්ථාවලදී තීරණය කරන්නේ මාධ්‍යයි.
සුරේෂ් සලේ රෝහල්ගත කිරීම 2026 ජූනි 08 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ හේතු සමුදායක ප්රතිඵලයකිි. එය සමාජ සෞඛ්‍ය ගැටලුවක්ද වේ. ඒ අනුව මෙය හුදු ලොල් වීමක් ලෙස අර්ථ දැක්වීම සදාචාරාත්මකද?
ඔබ හිතන විදිහ පහළින් Comment කරමු.
යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි.
ඒ වෙනුවට, අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් "ජාවාරම්කරු, සැකකරු" වැනි මධ්‍යස්ථ යෙදුම් හෝ සිද්ධිය පමණක් වාර්තා...
අපරාධ පිළිබඳ වාර්තාකරණයේදී බහුලව සඳහන් වන “ජාවාරමුන්” යන යෙදුම ගැන ඔබේ අදහස් මොනවාද? පහතින් comment කරන්න.
විශේෂයෙන්ම ආපදා හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී සැමවිටම හානිය අවම කිරීමේ ආචාරධර්මය ප්රමුඛ කර ගනිමු.
ආපදා හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී වගකීමෙන් AI භාවිත කරමු.
ආපදා හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී නැවත සොයා බැලීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම හඳුනාගනිමු.
ආපදා හෝ අනතුරු පිළිබඳ වාර්තා කිරීමේදී එයට මුහුණ දුන් තැනැත්තන්ගේ ධෛර්යය ඉස්මතු කරමු.
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















