මේ යෙදුම් දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමක් ද?
සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා කරමු!
ප්රවෘත්තියක “සුද්දා” ලෙස ලිවීම මාධ්‍ය ආචාර ධර්මවලට එකඟද? “විදෙස් ජාතිකයා” යෙදුම වඩාත් උචිත නොවේද?
හරිම භාවිතය මොකක්ද? ඔබේ අදහස් පහතින් comment කරන්න.
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු.
උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය -...
”පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න” විපක්ෂයෙන් ඉල්ලීම්.
2026 මැයි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 27 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගෞරවනීය සහ නිවැරදි භාෂා භාවිතයක්: “චීනුන්” වෙනුවට “චීන ජාතිකයන්” යන යෙදුම භාවිතා කිරීම ප්‍රශංසනීයයි!
2026 මැයි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 27 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
බාල ගල් අඟුරු.
2026 මැයි 26 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ. YouTube වෙත එක් කොට ඇති 2026, මැයි 26 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළ දැමේ.
2026 මැයි 26 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ. YouTube වෙත එක් කොට ඇති 2026, මැයි 26 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
පළාත් සභා මැතිවරණය: 2026 මැයි 27 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
විද්‍යා දැරිය ඝාතන නඩුවේ වරදකරුවෙකු දිවි තොර කරගැනීමේ පුවත.
2026 මැයි 25 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 25 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
අනුරාධපුර අපයෝජනයට පත් දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරියන්ගේ සංසදය රැස්වෙයි.
2026 මැයි 25 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 25 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක නියලෙමු!
පළාත් සභා මැතිවරණය කල්යාම
2026 මැයි 25 දින තෝරාගත් සිංහල සහ දමිළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශන.
2026 මැයි 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 23 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව
සිදුවීම කෙටියෙන් - පල්ලේගම හේමරතන හිමිට සහ ලිංගික අපයෝජනයට මුහුණ දුන් දැරියගේ මවට දැඩි කොන්දේසි මත ඇප ලබා දීමට 2026.05.22 දින අධිකරණය විසින් නියෝග කරන ලදි. 2026 මැයි 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 22 දින YouTube වෙත එක් කොට...
ඔබ අද වැඩියෙන්ම කතා කරන පුවත මොකක්ද?
ඔබ නොදැනුවත්වම එය බොහෝ අවස්ථාවලදී තීරණය කරන්නේ මාධ්‍යයි.
”AGENDA SETTING” නැත්නම් න්‍යාය පත්‍ර සැකසීම යනු කුමක්ද?
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















