15 years since the end of the armed conflict.
15 years since the end of the armed conflict.
How did Sri Lankan newspapers cover it on their front pages?
From May 18, 19 & 20 coverage
ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” වෙනුවට “අපයෝජනය” යන්න වඩා සුදුසු යැයි ඔබ නොසිතන්නේද?
තණමල්විල නගරයේ පාසලක 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්, සිසුන් පිරිසක් විසින් වරින් වර සමූහ වශයෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සිංහල භාෂා පුවත්පත් තුළ ආවරණය වී තිබිණි.
එහිදී, ඇතැම් පුවත් වාර්තාවන් තුළ එම සිසුවිය “දූෂණයට” ලක් වූ බව සඳහන්ව තිබූ අතර, තවත් පුවත් සිරස්තල තුළ එම සිසුවිය “අපයෝජනයට” ලක් වූයේ යැයි සඳහන්ව තිබිණි.
Calls to boycott footwear with the Karthigaipoo (Gloriosa superba flower)
Calls to boycott footwear with the Karthigaipoo (Gloriosa superba flower)- How did Sri Lankan TV channels cover it?
43 years since the burning of the Jaffna Library
43 years since the burning of the Jaffna Library- How did Sri Lankan TV channels cover it? As in 2021, 2022 & 2023 only some of the Tamil TV channels covered it.
34 years since the killing of 600 police officers in the Eastern Province
34 years since the killing of 600 police officers in the Eastern Province
Only one Tamil TV channel & one Sinhala TV channel covered the commemoration event
Protest by fisherfolk in Jaffna opposing illegal poaching by Indian fisherfolks
Protest by fisherfolk in Jaffna opposing illegal poaching by Indian fisherfolks- How did Sri Lankan TV Channels cover it?
President Ranil Wickremesinghe’s special address to the nation
President Ranil Wickremesinghe’s special address to the nation- How did Sri Lankan newspapers cover it on their front pages?
The recommencement of the excavation at Kokkuthoduvai mass grave, Mullaitivu.
Recommencement of the excavation at Kokkuthoduvai mass grave, Mullaitivu. How did Sri Lankan TV channels cover it?
29 years since the aerial attack on the Navali church in Jaffna.
29 years since the aerial attack on the Navali church in Jaffna. How did Sri Lankan TV channels cover it?
Bringing the Ministry of Justice, Prison Affairs & Constitutional Reforms under the president’s purview
Bringing the Ministry of Justice, Prison Affairs & Constitutional Reforms under the president’s purview- How did Sinhala & Tamil language newspapers cover it?
35 years since the Valvettithurai Massacre by the IPKF
35 years since the Valvettithurai Massacre by the IPKF. How did Sri Lankan TV channels cover it?
41 years since Black-July
41 years since Black July, several commemorative events were held across the country. How did Sri Lankan TV channels cover it?
“කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව සෘණාත්මකව ලේබල් කිරීම.
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට “කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීම හේතු නොවන්නේ ද?
ඇයි “රූමත්”?
ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.
How did Sinhala media cover Tamil Parties’ agreement to nominate a common candidate?
Several Tamil political parties and civil society representatives reached an agreement to nominate a common candidate for the upcoming presidential elections.
Which Sinhala media have reported and have not reported this news?
Women using condoms – are they lazy or reluctant?
Is reluctance to use contraception the same as being lazy to use them?
Read how Aruna reported on women and female condoms.
No butterflies or eunuchs
An incident involving transgender persons was covered in contrasting ways by Dinamina and Divaina.
Which newspaper reported it ethically?
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්‍රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.
ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝව රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද?
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.
මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.
සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව – මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.










