දිවි තොර කරගැනීම් පිළිබඳ වාර්තාකරණය ඉතා සංවේදීව සිදු කළ යුතු අතර, එමඟින් අවදානමේ සිටින පුද්ගලයන්ට ඇති විය හැකි හානිය අවම කරගත හැක.
2026 මැයි 15 වන දින බියගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් සිය නිවසේදී මියගොස් සිටි බවට වාර්තා වී ඇත. මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී අනවශ්‍ය විස්තර වලින් වළකිමින් වගකීම් සහගත භාවිතය අත්‍යවශ්‍ය වේ. හදිසි උපකාරක අංක: *CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 070 730...
යුද්ධය අවසන් වී වසර 17ක් සපිරීම: 2026 මැයි 18 තෝරාගත් සිංහල සහ දමිළ පුවත්පත්වල මුල්පිටු ඇසුරෙන්
මල්වාන ඉඩමේ රැඳී සිටින විශ්වවිද්‍යාල සිසුන් අන්තරේ ද?
2026 මැයි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 17 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගෑස් හිඟද? පුවත් සිරස්තල කියන්නේ කුමක්ද?
ගෑස් හිඟද? ජනතාව පෝලිම්වලද? මෙම පුවත 2026 පෙබරවාරි 19 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 19 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
මහා සඟ සමුළුව
බුද්ධ ශාසනයට එල්ල වී ඇති අභියෝගවලට එරෙහිව 20 දා මහා සඟ සමුළුව. මෙම පුවත 2026 පෙබරවාරි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 18 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...
දූෂණය වෙනුවට….
026 පෙබරවාරි 19 දින දිවයින පුවත් පතේ පළ වූ සිදුවීම් දෙක කෙටියෙන්: 1. දියණිය ලිංගික අපයෝජනයට ලක්ව වසර 10ක් ගත වුවද, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් දෙමව්පියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීම. 2. පාසල් ශිෂ්‍යාවක ලිංගික අපයෝජනයට ලක් කර සැඟවී සිටි සැකකරුවෙකු...
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 152කින් අද (2026/02/17) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. මෙම පුවත 2026 පෙබරවාරි 17 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 17...
පුවත් 3ක්. ගැටලු කිහිපයක්.
සිදුවීම් 3 කෙටියෙන්: 1. ලංකාදීප (2026 පෙබරවාරි 17) - හෝමාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක් දිවි තොර කර ගැනීම සම්බන්ධව. 2. අරුණ (2026 පෙබරවාරි 18) - හලාවත ප්‍රදේශයේ අඹු-සැමි යුවලක් දිවි තොර කර ගැනීම සම්බන්ධව. 3. දිවයින (2026 පෙබරවාරි 18) - බුත්තල ප්‍රදේශයේ තරුණයෙක් දිවි තොර...
බැසිල් රාජපක්ෂගේ යැයි පැවසූ මල්වානේ නිවස සහ අන්තරේ උද්ඝෝෂණය.
2026 මැයි 14 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 14 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රීසිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයක අනිවාර්ය අංගය
යෝශිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනා විභාගය දිගටම.
2026 මැයි 14 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මැයි 14 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ඔහුගේ නිල නිවසේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී කළ ප්‍රකාශය.මෙම පුවත 2026 මාර්තු 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.(2026 මාර්තු 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)
මාධ්‍ය රාමුගතකරණය හඳුනාගනිමු!
බස් ගාස්තු ඉහළට?
මෙම පුවත 2026 මාර්තු 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 මාර්තු 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රයටද?
2026 මාර්තු 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 24 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
ගොවි ජනතාව සහ ඉන්ධන
2026 මාර්තු 25 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 25 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
මේජර් ජෙනරල් සුරේෂ් සලේ අප්‍රේල් 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සීඅයිඩීයට නියෝග කරයි.
2026 මාර්තු 26 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 26 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
පුවතක සැබෑ වටිනාකම හඳුනාගනිමු!
පුවත් වාර්තාකරණයේදී සැමවිටම මහජන කුතුහලයට වඩා මානුෂීය වගකීමට මුල් තැන දෙමු!
ගැටලුව: සමේ වර්ණය පදනම් කරගත්, කොන් කිරීමක් ජනිත කරවන “සුද්දා/සුද්දෝ” වැනි යෙදුම් භාවිතය උචිත ද? මෙහිදී විදේශිකයන් කොන් කිරීම ප්‍රවර්ධනය නොවන්නේ ද?
මාධ්‍ය වගකීම: වාර්තාකරණයේදී "විදේශිකයන්" හෝ "විදේශ ජාතිකයන්" වැනි යෙදුම් භාවිත කිරීම තුළින් විදේශිකයන් කොන් වන සුළු ආකල්ප සමාජගත වීම වැළැක්වීමට මාධ්‍යයට දායක විය නොහැකිද? සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















