දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත්...
මෙහෙකරුවා/මෙහෙකාරියද?නැතිනම්,සේවක/සේවිකාවද?
August 11, 2025 – August 15, 2025
The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube.
August 11, 2025 – August 17, 2025
This week’s memes
August 11, 2025 – August 17, 2025
This week’s cartoons
උතුරු නැගෙනහිර හර්තාලය – සාර්ථකද? අසාර්ථකද? 🪧
ITAK පක්ෂය විසින් කැඳවනු ලැබූ හර්තාලය පිළිබඳව 2025 අගෝස්තු 19 දින පළවූ සිංහල සහ දෙමළ පුවත්පත්වල මුල් පිටු සහ 2025 අගෝස්තු 18 දින රාත්‍රී රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්හි සිරස්තල තුළ වාර්තා කර තිබුණු ආකාරය පහත පෙන්වා දී ඇත....
Provincial councils: One system, three strands
Ulugetenne’s character and conduct, and relationship with the Rajapaksas.
Major stories in the Sinhala and Tamil press: Aug.11 – 17
Highlights the differences and nuances in reporting between Sinhala and Tamil newspapers. Over the past week, the Sinhala and Tamil press converged on four main stories. These stories were: (i) plans to revoke the privileges afforded to former presidents; (ii) the...
Hartal in the North & East: Successful or unsuccessful? 🪧
Here is how the Sinhala & Tamil front pages of newspapers & headlines of TV coverage reported on the hartal called by the ITAK 📺📰
Calls to stage a hartal in the North and East
Here is how Sinhala primetime news on August 17 covered the calls to stage a hartal in the North and East over the death of a youth in Muthaiyankattu and the continued presence of army camps (Based on selected Sinhala primetime television news broadcasts...
“cheennu” (චීන්නු)?
Why is that the term, “Chinese national” (චීන ජාතිකයා/ජාතිකයන්) is recommended over “cheennu” (චීන්නු)? In Sinhala news reporting, the term “Cheenu” is often used to describe Chinese nationals, particularly in association with antisocial or illegal activities....
උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටි ශ්‍රී නගර් ප්‍රදේශයේ තරුණයෙකු මියා යාම පිලිබඳ සිදුවීම සහ එම ප්‍රදේශ වල තවදුරටත් හමුදා කඳවුරු ඉවත්කර නොගැනීමටඅදාලව සිදු කරන්නට යෙදුණු උතුරු නැගෙනහිර හර්තාලය පිලිබඳ පුවත අගෝස්තු 17, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන...
වාර්ගිකත්වය,ජාතිය සහ ආගම පිළිබදව ඇති මාධ්‍ය ආචාර ධර්ම මොනවාද?
පාසල් සිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරමු!
දරුවන් සම්බන්ධව වාර්තා කිරීමේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව, දේශීය මාධ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් ද තොරතුරු දක්වා තිබේ. එහිදී විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමයි. ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරිය...
ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක්ද?
ඉන්දියාවේ සිට කාටුනයක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නාවූ ගුවන් යානාවක සේවයේ නිරතව සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ස්වීඩන් ජාතික මගියෙකු විසින් බිමත්ව ලිංගික අතවර කළ වරදට දඩ නියම වූ පුවත සිංහල පුවත්පත් අප්‍රේල් 25, 2025 දින වාර්තා කර තිබුණේ මෙසේය. ඔබ තෝරා ගන්නා වාර්තාකරණය...
ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.
ගොඩකන්ද, ඉලුක්කැටිය ප්‍රදේශයේ තෙදරු පියෙක් දිවි තොර කර ගැනීමේ පුවතක්, අප්‍රේල් 25, 2025 දින අරුණ පුවත්පත තුල වාර්තකිරීමේදී, පහත මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණයන් වී තිබිණි. උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ...
“මෙහෙකාරිය” ද? ගෘහ සේවිකාව ද?
යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි. නිදසුන් ලෙසට,...
සිරි දළදා වන්දනා අවසන් දිනය-ජනතාව පළ කළ අදහස්
මහනුවර "සිරි දළදා වන්දනාව" ඊයේ (27) දිනයේදී අවසන් වුණි. ඒ පිළිබඳ ජනතා අදහස් පළ කර තිබූ ආකාරය පහත දක්වා ඇත. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 27, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
මාධ්‍ය තුළ කාන්තාවන් සම්බන්ධ අපි දකින ගැටළුකාරී වාර්තාකරණයන් මොනවාද?
”සුරූපී”, ”රූමත්” අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කිරීම
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















