Education

ගැටලුව: වාර්තාකරණය තුළ LGBTQIA+ ප්‍රජාව නිරූපණය කිරීමට බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවන් දෝෂ සහිත, හාස්‍යජනක හෝ සදාචාරාත්මක වශයෙන් ප්‍රශ්නකාරි බවට හැඟවෙන යෙදුම් භාවිත කිරීම දක්නට ලැබේ. එය අනිවාර්යයෙන්ම චේතනාන්විතව සිදු වන්නක් නොව, දීර්ඝ කාලීනව භාවිතා වන වාග් මාලාවක් භාවිතා කිරීම නිසා සිදු වන්නක් විය හැක.

බලපෑම: පුවත් වාර්තා කිරීමේදී මෙවැනි යෙදුම් භාවිතා කිරීම හේතුවෙන් ඒවායින් හැඟවෙන වැරදි නිගමනයන් සත්‍ය කරුණු ලෙස සමාජගත වීමේ අවදානමක් පවතී. එමඟින් LGBTQIA+ ප්‍රජාව කෙරෙහි හානිකර මෙන්ම අපවාදාත්මක ආකල්ප තහවුරු වීම සිදු විය හැක. පුවත් වාර්තාකරණයේදී LGBTQIA+ පුද්ගලයන්...

read more
ගැටලුව: “ගෑනු වැඩක් කළා”, “ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ”, “චීත්ත වැඩ කරන්න එපා” වැනි ප්‍රකාශ එදිනෙදා සංවාදවලදී ඔබ අසා තිබෙනු ඇති. වාර්තාකරණය A හි මෙන්, මාධ්‍ය ද ඇතැම් විට කාන්තාවන් අතින් සිදුවන වැරදි හෝ දුර්වල තීරණ ගැන වාර්තා කිරීමේදී මෙවැනි ව්‍යවහාරයන් භාවිතා කරනු ලබයි. නමුත් මෙවන් භාෂා භාවිතයක් මඟින් කාන්තාවන් ස්වභාවයෙන්ම බුද්ධියෙන් අඩු, දක්ෂතාවයෙන් හීන හෝ ගෘහස්ථ වැඩවලට පමණක් සුදුසු පිරිසක් ලෙස නිරූපණය නොකරන්නේද?

බලපෑම: කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් හෝ දක්ෂතාවයෙන් අඩු පිරිසක් යන හානිකර ඒකාකෘතිය තවදුරටත් තහවුරු විය හැක. විසඳුම: යම් වැරැද්දක් හෝ වැරදි තීරණයක් විස්තර කිරීමේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් උපහාසාත්මක යෙදුම් යොදා නොගනිමු. කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් බව හැඟවෙන...

read more
ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?

බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය. විසඳුම: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද...

read more
දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (Reporters Without Borders) සංවිධානයේ ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ නවතම දත්තවලට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.2024 වසරේ (රටවල් 180ක් අතරින්) 150 වැනි ස්ථානයේ සිට ස්ථාන 11ක් ඉදිරියට පැමිණියද, 2023 වසරේ ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස් දර්ශකය තුළ සිටියේ 135 වැනි ස්ථානයේය.