Media Ethics

සුදු කතද? කළු වැඩක්ද? විදෙස් කතද? ලිංගික අතවරයක්ද?

සුදු කතද? කළු වැඩක්ද? විදෙස් කතද? ලිංගික අතවරයක්ද?

සිදුවීම: විිදේශීය සංචාරක කතුන් දෙදෙනකුට ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රිරෝද රථ රියැදුරෙකුට වසර 10කට අත්හිට වූ මාස 6 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් 2025 නොවැම්බර් 25 දින දිනමිණ සහ අරුණ , නොවැම්බර් 26 වන දින ලංකාදීප වාර්තාකරණයන් ඇසුරෙන්:...

read more
එදාත්, මෙදාත්, රූමත්?

එදාත්, මෙදාත්, රූමත්?

2025.12.07 දින මව්බිම පුවත්පතේ 'පැරණි පත්තර තට්ටුවෙන්' නැමැති ලිපිය මගින්, 1959 දී සිදුවූ ඇඩ්ලින් විතාරණ ඝාතනය සහ එය එවක මාධ්‍යවල පළවූ ආකාරය නැවත ගෙනහැර දක්වයි. එදා (1959) සහ අද (2025) මෙම සිදුවීම වාර්තා කිරීමේදී යොදාගත් සිරස්තල සසඳන විට පෙනී යන්නේ එකම ගැටලුවයි: *...

read more
වඩාත්ම ආචාර ධාර්මික සිරස්තලය ලෙස ඔබ තෝරාගන්නේ?

වඩාත්ම ආචාර ධාර්මික සිරස්තලය ලෙස ඔබ තෝරාගන්නේ?

වඩාත්ම ආචාර ධාර්මික වාර්තාකරණය තෝරා ගැනීම සඳහා ඔබට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් පහතින්: 1.නිරවද්‍යතාව (Accuracy): නිදහස් කිරීමක්ද? මුදා හැරීමක්ද? 2.ප්‍රමුඛතාවය (Prioritisation): “මුදා හැර ඇත්තේ කොන්දේසි” මත බව සඳහන් කර ඇත්තේද? 3.පැහැදිලි බව (Clarity): "නඩුව ඉල්ලා අස්කර...

read more
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

ලිංගික අපරාධයන් හැඳින්වීමේදී "දූෂණය" හෝ "කෙලෙසීම" යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye මින් පෙර ද සාක්ච්චා කොට ඇත. එයට හේතු වන්නේ, "දූෂණය" හෝ "කෙලෙසීම" යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි....

read more
එක් පුවතක්, පුවත්පත් දෙකක්, ගැටලු දෙකක්

එක් පුවතක්, පුවත්පත් දෙකක්, ගැටලු දෙකක්

1. සිදුවීම කෙටියෙන් බම්බලපිටිය ප්‍රදේශයේ, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී, ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. 2. වාර්තාකරණයේ ගැටලුඅ)...

read more