Negative Stereotype Of Women

පසුබිම: ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, 2026 මාර්තු 06 දින අරුණ පුවත්පතේ පළ වූ වාර්තාවකි. මෙහි විස්තර වන්නේ බස්නාහිර පළාතේ නොවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින එකම මෝටර් රථ කාර්මික උපදේශිකාව පිළිබඳවයි.

ගැටලුකාරී වාර්තාකරණය: "සුකුමල දෑතින් රළු යකඩ නවන මෝටර් රථ කාර්මික උපදේශිකාව" හානිය: පුවතේ අන්තර්ගතය තුළ ඇයගේ නිපුණත්වය අගය කළ ද, සිරස්තලය තුළ ඇය පිළිබඳව සඳහන් වන්නේ "සුකුමල දෑත්" සහ "රළු යකඩ" වැනි පරස්පරතා පදනම් කරගෙනය. මෙවැනි භාවාතිශය වාර්තාකරණයක් තුළින් තාක්ෂණික...

read more