(2026 ජූලි 16 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
Newspaper Coverage
මීගමුව බන්ධනාගාරයේ ගැටුමකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට.
2026 ජූලි 08 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
“ජාවාරමා” වෙනුවට “ජාවාරම්කරු”, “සැකකරු” භාවිතා කරමු.
යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා...
දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.07.07 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. දිවි තොර කරගැනීමට තැත් කළ ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි? මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැකිය. උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි? අවදානම් තත්ත්වයක...
ජාවාරමා ද? ජාවාරම්කරුවා ද?
2026.07.02 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. ඒ වෙනුවට, අදාළ නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් "ජාවාරම්කරු,...
හමුදා ග්රහණයේ පවතින ඉඩම් මුදා හරින ලෙස ඉල්ලා කේප්පාපිලව් හි පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව ජූලි 03 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාඅවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්
මෙම සතිය තුළ පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිත කළ ප්‍රශංසනීය වාර්තාකරණයන් දෙකක්. ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේම වගකීමකි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!...
ඉහළ මැදි ආදායම් ලබන රටවල් අතරට ශ්රී ලංකාවත් එක්වෙයි.
2026 ජූලි 03 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
අද දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් වල ප්රධාන සිරස්තල (2026 ජූනි 18 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
මෙම වාර්තාකරණයන් සුදුසු ද?
දොරණාගොඩ ප්‍රදේශයේ තරුණියක් සිය දිවි හානි කරගැනීමේ පුවත 2025.09.25 දින දිනමිණ සහ අරුණ පුවත්පතේ වාර්තා වූයේ පහත අයුරිනි. පුවත් වාර්තා දෙකෙහිම සිරස්තලය තුළ ඇය දිවි තොර කරගත් ක්‍රමය,ස්ථානය පළ කර ඇත. නමුත් උපකාරක අංක පළ කර නැත. එසේ නම් මෙම වාර්තාකරණයන් සුදුසු වන්නේ ද? සිය...










