මෙම වාර්තාකරණයන් සුදුසු ද?
දොරණාගොඩ ප්රදේශයේ තරුණියක් සිය දිවි හානි කරගැනීමේ පුවත 2025.09.25 දින දිනමිණ සහ අරුණ පුවත්පතේ වාර්තා වූයේ පහත අයුරිනි.
පුවත් වාර්තා දෙකෙහිම සිරස්තලය තුළ ඇය දිවි තොර කරගත් ක්රමය,ස්ථානය පළ කර ඇත. නමුත් උපකාරක අංක පළ කර නැත.
එසේ නම් මෙම වාර්තාකරණයන් සුදුසු වන්නේ ද?
සිය දිවි හානි කරගැනීමේ පුවත් වාර්තා කිරීමේදී පිළිපැදිය යුතු ආචාරධර්ම මොනවාද?
මේ සියල්ල දැනගැනීමට නම්, රැඳී ඉන්න Ethics Eye එක්ක.


0 Comments