Ethics Eye TV Coverage

මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

ගාලු කොටුව ඕලන්ද ගොඩනැගිල්ලේ පිටුපස ඇති ගල් බැම්ම අසලින් ඊයේ පස්වරුවේ මුහුදට ගසාගෙන ගිය යුවලක් දැඩි පරීශ්‍රමයකින් බේරා ගැනීමට එහි පරිපාලන නිලධාරියා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූ බව අද දෙරණ වෙබ් අඩවිය තුළත්, දෙරණ රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය තුළත් පහත පරිදි වාර්තා කර තිබුණි.

මෙම වාර්තාකරණයන් දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක් ද?

(YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This