Publishing Helplines

දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.

දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.

එනිසා වගකීම් සහගත වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය, එයට හේතුව ලඝු කිරීම, දිවි තොර කරගත් තැනැත්තන්ගේ ඡායාරූප පළ කිරීම ආදිය උචිත නොවේ. තවද, දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීමෙන් අවදානමේ ඇති ජීවිතයක් රැක ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමානයි! හදිසි...

read more
උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707 308 308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)*ශාන්ති මාර්ගම් -...

read more
දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීම වැදගත් වන්නේ, අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තීයමය සහාය ලබාගැනීමට මෙය පිටුවහලක් විය හැකි නිසයි.

දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීම වැදගත් වන්නේ, අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තීයමය සහාය ලබාගැනීමට මෙය පිටුවහලක් විය හැකි නිසයි.

හදිසි උපකාරක අංක:*CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)*ශාන්ති මාර්ගම් -...

read more
උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි. දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි? එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට, උපදේශනයට යොමු වීමටත්, ඒ...

read more
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?

මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?

පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...

read more
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...

read more
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...

read more
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...

read more