Reporting on Sex Crimes

එකම පුවතක්, වාර්තාකරණයන් දෙකක්

එකම පුවතක්, වාර්තාකරණයන් දෙකක්

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. පුවත්පත:...

read more
ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සම්බන්ධ වාර්තාකරණයේදී සැළකිල්ලට ගත යුතු වැදගත් නිර්දේශයක් වන්නේ කුමක්ද? ලිංගික අපරාධය සිදු වූ ආකාරය දීර්ඝ වශයෙන් විස්තර නොකීරීම. මෙමඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයෙකු නැවත කම්පනයට පත්වීමට ඇති අවදානම...

read more
“දූෂණය” හෝ “කෙළෙසීම”

“දූෂණය” හෝ “කෙළෙසීම”

දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් බොහෝ කාලයක් පුරාවට ලිංගික අපරාධයන් හැඳින්වීමට යොදාගැනුණු බැව් සැබවි. නීති පොත් තුළ පවා තවමත් ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ 'දූෂණය' යනුවෙනි. කෙසේ වෙතත්, දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් ඉවතලන්නට කාලය පැමිණි ඇති බව අප පවසනුයේ, එම...

read more
ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී එය "දූෂණයක්" හෝ "කෙළෙසීමක් " ලෙසින් හඳුන්වා දීමෙන්, එම ලිංගික අපරාධයට මුහුණ දුන් අය, අපවිත්‍ර වී ඇති බවක්, කිළිටි වී ඇති බවක් නොහැඟවෙන්නේ ද?එයින් ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය පිළිබඳව සමාජය තුළ ඇති...

read more
ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...

read more
ලිංගික අතවර හා කාටූන

ලිංගික අතවර හා කාටූන

පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...

read more
ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” වෙනුවට “අපයෝජනය” යන්න වඩා සුදුසු යැයි ඔබ නොසිතන්නේද?

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” වෙනුවට “අපයෝජනය” යන්න වඩා සුදුසු යැයි ඔබ නොසිතන්නේද?

තණමල්විල නගරයේ පාසලක 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්, සිසුන් පිරිසක් විසින් වරින් වර සමූහ වශයෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සිංහල භාෂා පුවත්පත් තුළ ආවරණය වී තිබිණි.

එහිදී, ඇතැම් පුවත් වාර්තාවන් තුළ එම සිසුවිය “දූෂණයට” ලක් වූ බව සඳහන්ව තිබූ අතර, තවත් පුවත් සිරස්තල තුළ එම සිසුවිය “අපයෝජනයට” ලක් වූයේ යැයි සඳහන්ව තිබිණි.

read more