කාන්තාවන් මුහුණ දුන් අපරාධ, ඝාතන හෝ අනතුරු පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, ඇගේ බාහිර පෙනුම නිරූපණය වන පරිදි "රූමත්", "සුරූපී" හෝ "සුන්දර" ලෙස විස්තර කිරීම පුවතට කෙතරම් අදාළද? අවශ්‍යද? "දිනමිණ" පුවත්පත සහ එහි වෙබ් පිටුව මඟින් වාර්තා කරන ලද පුවතක, අපරාධයට මුහුණ දුන්...
“රූමත්” බව පුවතට අදාළද?
read more





