සියදිවි හානිකරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව Ethics Eye මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. 2025 ඔක්තෝබර් 27 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මෙම පුවතෙහි ගැටලුකාරී ස්ථාන කිහිපයක් හඳුනාගත හැක. සියදිවි...
Sucide Method Not Helpline
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු
පසු ගිය දිනවල මෙවැනි සිය දිවි නසා ගැනීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි . එවන් පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. *දිවි තොර කර ගැනීමට හේතුව සරල කොට නොදැක්විය යුත්තේ...
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයේදී මාධ්‍ය අතිශයින්ම ප්‍රවේසම් සහගත වීමත්, මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ, දිවි තොර කර ගැනීම් වගකීම් සහගත නොවන ලෙසින් වාර්තා කිරීම නිසා, අනුකාරක සිදුවීම් පවා ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි. 2025, නොවැම්බර් 17...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...
දිවි තොර කරගැනීම් පිළිබඳ වාර්තාකරණය ඉතා සංවේදීව සිදු කළ යුතු අතර, එමඟින් අවදානමේ සිටින පුද්ගලයන්ට ඇති විය හැකි හානිය අවම කරගත හැක.
2026 මැයි 15 වන දින බියගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් සිය නිවසේදී මියගොස් සිටි බවට වාර්තා වී ඇත. මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී අනවශ්‍ය විස්තර වලින් වළකිමින් වගකීම් සහගත භාවිතය අත්‍යවශ්‍ය වේ. හදිසි උපකාරක අංක: *CCCline – 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 070 730...
ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.
ගොඩකන්ද, ඉලුක්කැටිය ප්‍රදේශයේ තෙදරු පියෙක් දිවි තොර කර ගැනීමේ පුවතක්, අප්‍රේල් 25, 2025 දින අරුණ පුවත්පත තුල වාර්තකිරීමේදී, පහත මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණයන් වී තිබිණි. උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ...
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි නසාගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් වාර්තා කිරීමේදී ඉතා ප්‍රවේසම්ව සහ වගකීමෙන් යුක්තව වාර්තාකරණය වඩාත් යෝග්‍ය...
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී,* සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ දිවි තොර කර ගත් ආකාරය දක්වා ඇත.* දිවි තොර කර ගැනීමට හේතුව සරලව...
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීම
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධව රූපවාහිනී නාලිකා දෙකක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. * මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කළ නාලිකා දෙකම;හදිසි උපකාරක අංක සඳහන් කර නොතිබුණි.දිවි තොර කරගත් බවට පැවසෙන ආකාරය පළ කර තිබුණි.දිවි තොර කර...
හෙට ජාත්‍යන්තර කාන්තා දිනයයි.
පුවත් වාර්තාකරණයේදී, කාන්තාව සම්බන්ධයෙන් හැඟීම් කළඹවන සුළු (sensational), ඇයව ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දෙන (sexual objectification) ආකාරයේ ප්‍රවේශයන් කෙතරම් අගති සහිත ද කියා විමසීමට සුදුසුම දිනයද එයයි. නිදසුනක් ලෙසට, පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු කළු ගඟෙන් සහ නිවසකින්...










