Women

“සුරූපිනිය” – අදාළ ද? 

“සුරූපිනිය” – අදාළ ද? 

* අරුණ- අගෝස්තු 13,2025 * සිරස්තලය - "ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම"   ‘සුරූපිනිය’ - අදාළද? අනුමත කල හැකිද?  මෙය අදාළ නොවේ.  එය අදාළ නොවන්නේ ඇයි?  ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ...

read more
අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

යම් ප්‍රවෘත්තියකට සෘජුව අදාළ නොවන විටකදී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබේ. "රූමත්", "සුරූපී" වැනි යෙදුම් සහ එවැනි තවත් යෙදුම් උපයෝගී කරගනිමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටළුව වන්නේ, කාන්තාවන්ව හැඳින්වීම...

read more
“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?

“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?

කාන්තාවක් සම්බන්ධ වන යම් කිසි පුවතක් ඉදිරිපත් කිරීමේදී ඇතැම් මාධ්‍ය "සුරූපී", "රූමත්" වැනි විශේෂණ පද භාවිතා කරමින් එම කාන්තාවගේ බාහිර ස්වරූපය සඳහන් කිරීම Ethics Eye විසින් නිතර මතු කරන කරුණකිි. පහත සඳහන් පුවතෙහි දැක්වෙන ආකාරයට ‘රූපයට’ අමතරව වෙනත් නිර්ණායකන් කිහිපයක්...

read more
ඔබට වෙනස පෙනෙනවාද?

ඔබට වෙනස පෙනෙනවාද?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි. අරුණ - "තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක...

read more
ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි. එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින්...

read more